පෙරුම්දම්

ඔබත් මට සරදමක්..
ආදරයට ආදරය නොකියන...
ළං වුවත්
සිත නොදෙන...
මතු භවයක හෝ...
ඔබෙම වන්න
පුරමි පෙරුම්....
මේ භවයේ
ලද මනු සිතින්..

පෙරුම්දම්

#පැතුම්_අබේකෝන් ❣️

Comments

Popular posts from this blog

මතකයන්

අනාගත පොත