Posts

Showing posts from August, 2019

මතකයන්

ආදරයට නුඹ දුන් නිර්වචනය දැන් අමතක වී නුඹ ඔහු ලග හිද පවසනවද නව ආල බස් ඔහුටත් ඔබ දුන්නෙහිද නිර්වචනයයක් ආදරය නමින්.... මට දුන් පදද ඔහුත් ඇසුවෙ ඔබේ හඩින්... නුඹ මට මතකයක්.. සිහිනය...

පෙරුම්දම්

ඔබත් මට සරදමක්.. ආදරයට ආදරය නොකියන... ළං වුවත් සිත නොදෙන... මතු භවයක හෝ... ඔබෙම වන්න පුරමි පෙරුම්.... මේ භවයේ ලද මනු සිතින්.. පෙරුම්දම් #පැතුම්_අබේකෝන් ❣️

ජීවිතය

ජීවිතය නැමැති යාත්‍රාව හි, ම ම විය එහි නැවියාද නෞකාව ලැබුනේ අහම්බෙන්... කෙසේ අතහැර ටම්ද එබැවින්.. හරි පාර නොම දන්නේ කවුරුත්... මා ම සොයාගත යුතුය.. අනාගතය නම් වූ දිවයින මග දෙපස හ...