ජීවිතය
ජීවිතය නැමැති යාත්‍රාව හි,
මම විය
එහි නැවියාද
නෞකාව ලැබුනේ අහම්බෙන්...
කෙසේ අතහැර ටම්ද එබැවින්..
හරි පාර නොම දන්නේ කවුරුත්...
මා ම සොයාගත යුතුය..
අනාගතය නම් වූ දිවයින
මග දෙපස හිද ගොඩවුනත් මෙයට අන්අය
හරිහැටි දැන එක්කරගමි
මේ මගේ ජීවිතයයි...
පැතුම් අබේකෝන්
Comments
Post a Comment